කෙහෙළියගේ ආන්දෝනාත්මක ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනයට මෙරටට ගෙනා අමුතු ගැජමැටික්ස්.

CID - Sri Lanka Police Sri Lanka Police Keheliya Rambukwella Ministry of Health Sri Lanka Immunoglobulins
By Wayomi Jun 16, 2024 12:45 PM GMT
Report

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී මෙරට නිපද වූ තත්ත්වයෙන් බාල පිළිකා සහ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ නිෂ්පාදනය කර ඇත්තේ පලතුරු යුෂ නිෂ්පාදන සහ කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍ර ආනයනය කරන ලද සමාගමක් විසින් බව අනාවරණය වී තිබෙනවා.

පොලීසියේ නිලධාරීන්ට මාසිකව ගෙවන අලුත්ම ගාස්තු ලිස්ට් එක මෙන්න.

පොලීසියේ නිලධාරීන්ට මාසිකව ගෙවන අලුත්ම ගාස්තු ලිස්ට් එක මෙන්න.


ඒ, අනුව වාර්තා වන්නේ, අදාළ ඖෂධ නිෂ්පාදන ආයතනය කිසිදු අවස්ථාවක ඖෂධ නිෂ්පාදනයට අදාළ යන්ත්‍රෝපකරණ මෙරටට ආනයනය කිරීමට කටයුතු කර නොමැති බවත් 2017-2021 කාලවකවානුවේදී එම සමාගම විසින් පලතුරු යුෂ නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි පැකට් නිෂ්පාදන යන්ත්‍රයක්, කිරි ගබඩා කරන උපකරණ, ජීවානුහරණ උපකරණ ආදිය පමණක් රේගුව හරහා ගෙන්වා ඇති බවයි.

ප්‍රශ්නගත තත්ත්වයෙන් බාල බවට තහවුරු වූ ඉමියුනොග්ලොබියුලින් නිෂ්පාදනය කරනු ලැබූ අදාළ සමාගම 2023 වසරේ අප්‍රේල් මසදී ඖෂධ නියාමන අධිකාරිය විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී අදාළ සමාගම තුළ ඖෂධ නිෂ්පාදනයට සුදුසු කිසිදු පහසුකමක් නොතිබුණු බව සනාථ වී ඇත.

ලබන වසරේ අප්‍රේල් මාසයේ රජය පනවන්න යන නව දේපොළ බද්දේ වෙනසක්. මෙන්න ලැබුණු අලුත්ම ආරංචිය.

ලබන වසරේ අප්‍රේල් මාසයේ රජය පනවන්න යන නව දේපොළ බද්දේ වෙනසක්. මෙන්න ලැබුණු අලුත්ම ආරංචිය.


මෙම කරුණු අනාවරණය වී ඇත්තේ, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවකට අනුවයි.  

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.

ආයේ ඉතින් රස්තියාදු වෙවී හිටපු කාලය ඉවරයි. - දුම් සහතිකයයි අදායම් බලපත්‍රයයි දෙකම එකම තැනකින් ගන්න හැටි.