වෛද්‍යවරුන්ගේ විශ්‍රාම යාම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමති කී දේ..

Parliament of Sri Lanka Sri Lanka Parliament Keheliya Rambukwella
By krishani Nov 25, 2022 08:15 AM GMT
Report

වයස අවුරුදු 60 සම්පූර්ණ වෛද්‍යවරු සහ විශේෂඥ වෛද්‍යවරු විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් ඉදිරියේ දී අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join