බන්ධනාගාර ගත කළ කෙහෙළිය වහාම රෝහලට..

CID - Sri Lanka Police Keheliya Rambukwella Ministry of Health Sri Lanka Department of Prisons Sri Lanka Latest Headlines
By Sewvandhi Feb 03, 2024 12:50 PM GMT
Report

රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

එනම්, ඊයේ (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තේය.

Sponsored By Sarrita Jewellery

බන්ධනාගාර ගත කළ කෙහෙළිය වහාම රෝහලට.. | Keheliya Hospiterlized