පැය 24ම ස්වාභාවිකව සිරුර සුවඳවත්ව තියාගන්න රහස්.

By Wayomi Aug 10, 2022 11:29 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

දහදිය දුඟද නැති කරගන්න අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ Deodorant, Perfume වගේ රසායනිකයන් use කරන්න. හැබැයි ඒ දේවල් දීර්ඝකාලීනව පාවිච්චි කරලා ලෙඩ හදාගන්නේ නැතිව, ඔබට පුළුවන් ස්වාභාවික පාන වර්ග වලින් දහදිය දමන එක සහ දුඟද පාලනය කරන්න.

බෙලිමල්, කොළ පානය

🍹 සමේ බැක්ටීරියා හා දිලීර ආසාදනයන් සඳහා ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරනවා.

🍹 රුධිරගත කොලොස්ටොරෝල් පාලනයට

🍹 පිළිකා සෛල විනාශ කිරීමට (පියයුරු පිළිකා සෑදීමේ අවධානම අවම කරයි)

🍹 ආහාර ජීර්ණ පද්ධතියේ රෝග සඳහා. (බඩ පුරවා දැමීම, ආහාර ජීර්ණය, බඩ වේලීම)

🍹 මානසික ආතතිය පාලනය සඳහා

🍹 ගැස්ට්‍රයිටීස් වැළැක්වීම සඳහා

🍹 විදුරුමස් දියවීම වැළැක්වීම සඳහා


ඉරමුසු පානය

🍹 ශරීරයේ ඇති වන උෂ්ණ ගතිය අඩුකර ඇඟ සිසිල් කරයි

🍹 ශරීරය සුවඳ කරවයි

🍹 මුත්‍රා ගල් සඳහා

🍹 මුත්‍රා දැවිල්ලට

🍹 කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යෑම සඳහා

🍹 ශරීරයේ ලේ පිරිසුදු කිරීමට

🍹 කටහඬ අපැහැදිලි බවට

🍹 පුංචි දරුවන්ගේ ඇඟ කැසීමට

🍹 ලේ ගෙඩිවලට

🍹 බඩවැල්වල හා ආමාශයේ තුවාල සඳහා


ගොටුකොළ පානය

🍹 ගොටුකොළ කැඳ වශයෙන් හෝ වේලලා පානයක් ලෙසද සාදා ගත හැකියි.

🍹 පීනස සඳහා

🍹 සමේ කැළල් සහ තුවාල සඳහා

🍹 මතක ශක්තිය අඩුවීම සඳහා

🍹 බිලිඳුන්ගේ කැස්සට

🍹 (මතක)ධාරණ ශක්තිය වැඩිකිරීමට

🍹 සෙම් රෝග සඳහා

🍹 ශරීරයේ දැවිල්ල සඳහා

🍹 ඇස්වල පෙනුම සඳහා

🍹 සම පැහැපත් කිරිමට

🍹 කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි වැඩි කරයි

🍹 මුත්‍ර මාර්ගයේ අසාදන සඳහා

🍹 උපදංශයට

🍹 රක්ත වාතය සඳහා

🍹 අතීසාරය සඳහා

🍹 අක්මා රොග සඳහා

🍹ප්‍රකිශක්තීකරන පද්ධතිය ශක්තිමත් කිරිමට බලපානු ඇත

🍹පණු රෝග සඳහා

🍹ලාදුරු රෝගය සඳහා


නෙල්ලි පානය

🍹 දියවැඩියාවෙන් පෙළෙන්න නම් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි

🍹 රුධිර සංසරණ ආතතිය අඩු කරයි

🍹 ධමනි සිහින් වීම, හෘදයාබාධ හා අංශභාගය ඇතිවීමේ අවදානම අවම කරයි

🍹සම වර්ධනයට සහ අලුත්වැඩියා කිරීමට උපකාරී වෙයි

🍹කොලෙස්ටරෝල් මට්ටම සාර්ථකව අඩුකරයි

🍹නෙල්ලි යුෂ පානය කිරීමෙන් ශරීරය පුරා ඇති නරක බැක්ටිරියා වල ක්‍රියාකාරිත්වය අඩුවේ

🍹අස්ථි සෞඛ්‍යයට සහ රුධිර සංසරණයට ඉතාමත් හිතකරයි


නිල් කටරොඩු පානය

🍹 Stress එක අවම කරන පානයක් ලෙස ඉතා ප්‍රසිද්ධයි

🍹 මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයයි

🍹ආහාර ජීර්ණය පහසු කරයි

🍹සම පැහැපත් කරයි

🍹 හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි

🍹 දියවැඩියා තත්ත්වය සමනය කරයි

🍹හෘද සෞඛ්‍ය ඉහළ නංවයි

🍹පිළිකා ඇති වීමේ අවදානම අඩු කරයි

🍹ඇස් පෙනීම වැඩි දියුණු කරයි


ගොරක පානය

🍹අනවශ්‍ය තෙල් ඉවත් කරයි

🍹කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි

🍹ආහාර රුචිය ඇති කරයි

🍹ආහාර අතර පවතින අසාත්මිකතා අවම කරයි

🍹හොරි, දද ආදිය සුව වෙි

🍹ආමාශ බිත්තියේ ඇති ශලේෂ්ම පටලය ආරක්ෂා වේ

🍹ලේවල සීනි ප්‍රමාණය අඩු කරයි

🍹දියවැඩියාව පාලනය වේ   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW