පැය 24ම ස්වාභාවිකව සිරුර සුවඳවත්ව තියාගන්න රහස්.
දහදිය දුඟද නැති කරගන්න අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ Deodorant, Perfume වගේ රසායනිකයන් use කරන්න. හැබැයි ඒ දේවල් දීර්ඝකාලීනව පාවිච්චි කරලා ලෙඩ හදාගන්නේ නැතිව, ඔබට පුළුවන් ස්වාභාවික පාන වර්ග වලින් දහදිය දමන එක සහ දුඟද පාලනය කරන්න.
බෙලිමල්, කොළ පානය
? සමේ බැක්ටීරියා හා දිලීර ආසාදනයන් සඳහා ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරනවා.
? රුධිරගත කොලොස්ටොරෝල් පාලනයට
? පිළිකා සෛල විනාශ කිරීමට (පියයුරු පිළිකා සෑදීමේ අවධානම අවම කරයි)
? ආහාර ජීර්ණ පද්ධතියේ රෝග සඳහා. (බඩ පුරවා දැමීම, ආහාර ජීර්ණය, බඩ වේලීම)
? මානසික ආතතිය පාලනය සඳහා
? ගැස්ට්‍රයිටීස් වැළැක්වීම සඳහා
? විදුරුමස් දියවීම වැළැක්වීම සඳහා
ඉරමුසු පානය
? ශරීරයේ ඇති වන උෂ්ණ ගතිය අඩුකර ඇඟ සිසිල් කරයි
? ශරීරය සුවඳ කරවයි
? මුත්‍රා ගල් සඳහා
? මුත්‍රා දැවිල්ලට
? කාන්තාවන්ගේ ඇඟ උණුකරවා යෑම සඳහා
? ශරීරයේ ලේ පිරිසුදු කිරීමට
? කටහඬ අපැහැදිලි බවට
? පුංචි දරුවන්ගේ ඇඟ කැසීමට
? ලේ ගෙඩිවලට
? බඩවැල්වල හා ආමාශයේ තුවාල සඳහා
ගොටුකොළ පානය
? ගොටුකොළ කැඳ වශයෙන් හෝ වේලලා පානයක් ලෙසද සාදා ගත හැකියි.
? පීනස සඳහා
? සමේ කැළල් සහ තුවාල සඳහා
? මතක ශක්තිය අඩුවීම සඳහා
? බිලිඳුන්ගේ කැස්සට
? (මතක)ධාරණ ශක්තිය වැඩිකිරීමට
? සෙම් රෝග සඳහා
? ශරීරයේ දැවිල්ල සඳහා
? ඇස්වල පෙනුම සඳහා
? සම පැහැපත් කිරිමට
? කිරිදෙන මව්වරුන්ගේ මව්කිරි වැඩි කරයි
? මුත්‍ර මාර්ගයේ අසාදන සඳහා
? උපදංශයට
? රක්ත වාතය සඳහා
? අතීසාරය සඳහා
? අක්මා රොග සඳහා
?ප්‍රකිශක්තීකරන පද්ධතිය ශක්තිමත් කිරිමට බලපානු ඇත
?පණු රෝග සඳහා
?ලාදුරු රෝගය සඳහා
නෙල්ලි පානය
? දියවැඩියාවෙන් පෙළෙන්න නම් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි
? රුධිර සංසරණ ආතතිය අඩු කරයි
? ධමනි සිහින් වීම, හෘදයාබාධ හා අංශභාගය ඇතිවීමේ අවදානම අවම කරයි
?සම වර්ධනයට සහ අලුත්වැඩියා කිරීමට උපකාරී වෙයි
?කොලෙස්ටරෝල් මට්ටම සාර්ථකව අඩුකරයි
?නෙල්ලි යුෂ පානය කිරීමෙන් ශරීරය පුරා ඇති නරක බැක්ටිරියා වල ක්‍රියාකාරිත්වය අඩුවේ
?අස්ථි සෞඛ්‍යයට සහ රුධිර සංසරණයට ඉතාමත් හිතකරයි
නිල් කටරොඩු පානය
? Stress එක අවම කරන පානයක් ලෙස ඉතා ප්‍රසිද්ධයි
? මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවයයි
?ආහාර ජීර්ණය පහසු කරයි
?සම පැහැපත් කරයි
? හිසකෙස් වර්ධනය උත්තේජනය කරයි
? දියවැඩියා තත්ත්වය සමනය කරයි
?හෘද සෞඛ්‍ය ඉහළ නංවයි
?පිළිකා ඇති වීමේ අවදානම අඩු කරයි
?ඇස් පෙනීම වැඩි දියුණු කරයි
ගොරක පානය
?අනවශ්‍ය තෙල් ඉවත් කරයි
?කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
?ආහාර රුචිය ඇති කරයි
?ආහාර අතර පවතින අසාත්මිකතා අවම කරයි
?හොරි, දද ආදිය සුව වෙි
?ආමාශ බිත්තියේ ඇති ශලේෂ්ම පටලය ආරක්ෂා වේ
?ලේවල සීනි ප්‍රමාණය අඩු කරයි
?දියවැඩියාව පාලනය වේ
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |