"..මගේ ආත්මය..." කාවින්ද්‍යා අධිකා‍රි ප්‍රථම වතාවට තම හදවත සොරාගත් තරුණයාගේ ඡායාරූපයක් එක් කරයි - (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sewvandhi Aug 06, 2023 04:39 PM GMT
Report

කාවින්ද්‍යා අධිකා‍රි කියන්නේ කවුරුත් ආදරය කරන දක්ෂ ගායිකාවක් වගේම නිළියක්. 

ඒ වගේම තමයි ගොඩාක් දෙනෙක් බලාගෙන හිටියා සුන්දර රුවක් හිමි කාවින්ද්‍යාගේ ආදරය දිනා ගන්න තරුණයා කව්ද කියලා.

කාලයක් රහසේ ගලාගෙන ගිය මේ ප්‍රේමාන්දරයේ කාවිගේ හිත දිනගත්ත තරුණයාගේ ඡායාරූපයක් ඔන්න ඇය සමාජ ජාලා ගිණුමට එක් කරලා තිබුනා.

බලන්නකො මේ දෙන්නේ මොන තරම් ගැලපෙනවද කියලා.

GalleryGalleryGalleryGalleryGalleryGallery