"මෙයා දවස් හතරක් දොරවත් ඇරියෙ නැහැ රූම් එකේ."කාවින්ද්‍යා "ලීක් වීඩියෝව" ගැන සියල්ල හෙලිකරයි..(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Aruna Nov 09, 2022 04:21 AM GMT
Report

කලා ලෝකය තුළ ආදරයක රංගන ශිල්පිනියක් විදිහට පසුගිය කාලයේ දී විවිධ ටෙලි නිර්මාණයන් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය කාවින්දු ඇය කාවින්දයා දුල්ෂානි.

ඇයි පිළිබඳව කථා කරද්දී එක්තරා තරගාවලියක් ජයග්‍රහණය කරලා තමයි කලාවට අවතීර්ණ වුණේ.

ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ ටෙලි නිර්මාණයන් කිහිපයක් හරහා ප්‍රසිද්ධ වෙච්ච කාවින්ද්‍යා පසුකාලීනව විවිධ නාලිකා වල ටෙලි නිර්මාණයන් හරහා දැක බලා ගන්නත් අපිට හැකියාව ලැබුණා.

ඒ වගේම තමයි ඇය පිළිබඳව කතාකරද්දී මේ දවස් වල ඉතාමත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන කෝලම් කුට්ටම ටෙලි නිර්මාණය හරහා ඇයව දැකබලා ගන්නත් අපිට හැකියාව ලැබෙනවා.

මේ ටෙලි නිර්මාණය තුළ කාවින්ද්‍යා නිරූපණය කරන්නේ ප්‍රධාන චරිතයක්. ඒ නිසා වර්තමානය වන විටත් තාරුණ්‍ය අතර ජනප්‍රිය තාරකාවක් බවට පත්වෙලා.

ඒ වගේම තමයි පසුගිය දවස්වල ඇය පිළිබඳව හරි පහත් විදිහට සමාජ මාධ්‍ය වල විවිධ විවිද දේවල් කතා වෙන්න පටන් ගත්තා.

ඒ තමයි ඇගේ යැයි කියනා අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ උණු කැවුම් ආකාරයෙන් ප්‍රසිද්ධ වීමයි.

ඉතින් මේ සිද්ධිය නිසාම ඕනෑම කෙනෙක් මානසිකව වැටෙනවා.

එවැනි අවස්ථාවක කාවින්ද්‍යා ඒකට මුහුණ දීලා තියෙන්නේ හරි අපූරු විදිහට.

එක්තරා අවස්ථාවක දී ඇය ඒ සම්බන්ධයෙන් අම්මත් එක්ක වැඩසටහනකට සහභාගි වෙලා කිව්වෙ මේ විදිහෙ කතාවක්.

“මෑතකදී මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ගැන මම කතා කරන්න කැමති නැහැ.

මං වගේම මගෙ ෆැමිලි එකේ හැමෝම ඒක හයියට අල්ල ගත්තා.

ඒගොල්ලන්ගෙ හයිය නිසා මම ඊට වඩා පහසුවෙන් ඒ period ඒක බොහොම ලේසියෙන් අමතක කළා.

තාත්තා ඒ ගැන මගේ මූණට කිසි දෙයක් කතා කලේ නැහැ. එයා ඒ තරම් හයියක් වුණා මට. ඒක මට ඒ තරම් වටිනවා.”

ඇය ඒ විදියට අදහස් දක්වන අතර කාවින්ද්‍යාගේ ආදරණීය මව මේ සිද්ධිය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මම දන්නවා මගේ දුව කවුද කියන්න. ඒ නිසා ඒ සිද්ධිය මම ක්‍රියා කළේ නැහැ. මම ගොඩක්ම බය වුණේ මගේ දුව මානසිකවවැටිලා මොනවා හරි වෙයිද කියලා.

මෙයා දවස් හතරක් දොරවත් ඇරියෙ නැහැ රූම් එකේ. දවස් හතරක් කෑවේ නැහැ.

තාත්තගෙම මූණ බැලුවේ නැහැ. ඊට පස්සේ තාත්තා ඇඬුවා” ඊට පස්සේ අවසානයේ කාවින්දයා කිව්වේ කොච්චර positive වෙන්න හිතුවත් අඩන්න ඕනනං අවස්ථාවේ අඬලා ඒ දුක පිටකරන්න ඕනේ කියන දේ.

කෙසේ නමුත් ඕනෙම කෙනෙක් ඉස්සරහට යද්දි විවිධ ආකාරයේ අභියෝගවලට මුහුණ දෙනවා ඉතින් ඒසියලුම දේවල් ජයගෙන ඇයට ජීවිතය ජය ගන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා එක් කරන්නෙමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGallery