කාවින්ද්‍යා ශරීරෙ ආසම තැන් 13ක ටැටූ ගහල තියෙන්නෙ හේතුවක් ඇතිවලු..ඒ අතරෙ රහස් තැනුත් තියේ?.(PHOTOS)

Sri Lanka Gossip Today
By Aruna Oct 03, 2022 06:33 AM GMT
Report

සමිතා මුදුන්කොටුවගේ දියණිය කාවින්ද්‍යා අධිකාරි කියන්නේ සමිතා වගේම ලංකාවේ ජනප්‍රිය නාමයක් හිමි කරගෙන සිටින කෙනෙක්.

අම්මාට වගේම ඇයටත් ලස්සනට ගීත ගායනා කරන්න පුලුවන.

ඇය පිළිබඳවත් සමාජ මධ්‍යන් තුල විවිධ ආකාරයේ දේවල් කතාබහට ලක්වෙනවා.

විශේෂයෙන්ම ඇයගේ විලාසිතාවක් වන ටැටූ කලාව නිසා කවිද්යා පිලිබන්දව විවිධ කතා සමහරු කියලා තියනවා.

දැනගන්න ලැබුණු විදියට ඇයගේ ඇඟේ දැන් ටැටූ දහතුනක් තියනවාලු.

මේ හැම එකක්ම කිසිම තේරුමක් නැති ඒවා නෙවෙයි, ඇඟේ තියන හැම ටැටූ එකකටම තේරුමක් තියනවා කියලයි ඇය කියන්නේ.

ඒ ගැන කවින්ද්යාගෙන් අහන ප්‍රශ්න වලට ඇය උත්තර දීලා තිබුනේ මෙහෙමයි.

ලංකාවේ මිනිස්සු හරිම අමුතු විදියට හිතන්නේ, කාටහරි නමක් පටබඳින්න බලාගෙන ඉන්නේ.

ජනප්‍රිය කෙනෙක් මොනවහර් පුංචි දෙයක් කලොත් ඒක ලොකු දෙයක් කරලා ගොසිප් හදනවා.

තරුණියකට ඇඳුමක් අඳින්න විලාසිතාවක් කරන්න විදියක් නැහැ, කෙල්ලෙක් ටැටූ එකක් කලොත් එයාට නමක් හදනවා.

මෙහෙම හිතන මිනිස්සුන්ගේ මානසික මට්ටම ගැන හිතාගන්න පුලුවන්.

මන් ගැනත් මිනිස්සු එක එක කතා කිව්වා, කිසිම දවසක තවත් කෙනෙක්ට බාදාවක් වෙන විදියේ දෙයක් මම කරලා නැහැ.

මන් ගැන අපේ ගෙදර අයටවත් නැත ප්‍රශ්නනේ අනිත් අයට තියෙන්නේ.

සාමාන්‍යයෙන් මම හිතන දේ හොඳයි කියලා දැනෙනවානම් ඒක කරනවා.

අපි කාලා බිලා ඉන්නවද කියලවත් බලන්නේ නැති මිනිස්සු වැරද්දක් හොයන්න මහන්සි වෙන තරම්.

විලාසිතාවක් ගැන කලාවක් ගැන පොඩ්ඩක්වත් දැනුමක් නැති මිනිස්සු මෙහෙම කතා හදනවා.

තව කෙනෙක් අගය කරන්න බැරිනම් ඒ කෙනාව පහත් මට්ටමට දාලා මඩ ගහන්න එපා.

අපි කොච්චර කල් ජිවත් වුනාද කියන එක වැදගත් වෙන්නේ නෑ.

ජිවත් වෙච්ච කාලේ කොච්චර කල් ජීවිතේ විඳිමින් ජිවත් උනා ද කියන එකයි වැදගත්.

සමහරු කියනවා අපිට කොච්චර කල් තියනවද කියලා. හැබැයි මටනම් හිතෙන්නේ අපිට එහෙම කාලයක් නැහැ.

මේ ඉන්න මොහොත පමණයි ඉතිරි වෙන්නේ.

කවුද දන්නේ හෙට උදේට නැගිටිනකන් ජීවතේට මොනවා වේවිද කියලා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGallery