ඔන්න ඉතින් එයත් අරගෙන.. තාරුණයන්ගේ සිහින කුමාරි කවිහාරිගේ අලුත්ම වාහනේ..(PHOTOS)
                                    
                    Gossip Today
                
                                                
                    Sri Lankan Actress
                
                                                
                    SL Actress Gossips
                
                                                
                    Actress
                
                        
        
            
                
                By Sithumini
            
            
                
                
            
        
    කවිහාරි කියලා කියන්නේ මෑත කාලයේ රංගනයට පිවිසුණු ඉතාම ජනප්‍රිය නිළියක්. මේ වන විට ඇය බොහෝ දෙනා අතර ඉතාම ජනප්‍රියයි.
ඇය රංගන ශිල්පිණියක් වගේම ගීත රූප රාමු වලත් ඒවගේම මෝස්තර නිරූපිකාවක් විදියටත් කටයුතු කරනවා.
ඉතින් මේ වන විට ඇයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙනවා. ඒ ඇය මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේත් ඇයටම ආවේණික නමක් ගොඩනගාගෙන තියෙන නිසා.
ඉතින් මේ රංගන ශිල්පිණිය මේ වෙද්දි හැමෝගෙම ආදරය දිනාගන්න ගමන් ඉතා කෙටි කාලෙකින් එයාගේ ජීවිතෙත් ලොකු ඇචීව්මන්ට් එකකට ගිහින්.
ඒ තමයි ඇය මේ වන විට ඇයටම කියලා වාහනයක් අරගෙන. ඉතින් ඒක ඇය ඇගේ සමාජ මාධ්‍යට එක්කරලා තිබුණේ හරිම ආදරෙන්. 
බලන්නකෝ. 





 
                                        
                                         
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    