කටුනායක ගුවන් තොටේ ආරක්ෂාව තර කෙරේ.
Bandaranaike International Airport
Sri Lanka
By Wayomi
ආරක්ෂක අංශ විසින් කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂාව තර කර තිබෙනවා.
ඒ, වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමර්ගයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.