කටුනායක ගුවන් තොටුපළේ මතු වූ ගැටලුව - කවුන්ටරවල දැවැන්ත පෝලිම්..

Sri Lanka Airport Sri Lanka
By krishani Nov 09, 2022 06:07 AM GMT
Report

ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මගීන් සඳහා ආගමන හා විගමන ක්‍රියාවලිය මේ වන විට ස්වයංක්‍රීය පද්ධතිය භාවිතයෙන් තොරව සිදු කරයි.

ඒ හේතුවෙන් ගුවන් තොටුපළේ ආගමන විගමන කවුන්ටරවල දැවැන්ත පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ.

දෝෂය නිවැරදි කරන තුරු එම ක්‍රියාවලිය ස්වයංක්‍රීය පද්ධතිය භාවිතයෙන් තොරව සිදු කරන බව ගුවන්තොටුපල පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join