කටුනායකදී වෙඩිතැබීමක්
Gun Shooting
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේ පිහිටි පොලිස් මාර්ග බාධකයක් අසල අද (15) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති අතර, වෙඩිතැබීමට හේතුව සහ ඊට සම්බන්ධ සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර ඇත.