මෙරට ප්‍රධානතම රෝහලකම ගින්නක්
Galle
Sri Lanka
By Sithumi
ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ ගින්නක් ඇතිව තිබේ.
ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය තත්ත්වය පාලනය කිරිම සඳහා එක්ව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |