කංසා සම්බන්ධයෙන් ගත් අලුත් තීරණය..

Sri Lanka Cabinet Government Of Sri Lanka
By krishani Sep 24, 2022 01:43 AM GMT
Report

ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීතිය කැබිනට් මණ්ඩලය හමුවට ගෙන එන බව දේශීය වෛද්‍ය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒ අනුව එළඹෙන 5 වනදා වනවිට ඊට අදාළ කටයුතු සම්පාදනය කරන බව අමාත්‍යවරයා පැවසීය.

ඖෂධීය කංසා නිෂ්පාදන හරහා රටට වැඩි අපනයන ආදායමක් ලබාගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ය.