සරසවි සිසුන්ගේ විරෝධතාවය විසුරුවන්න පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්.. (UPDATE)

Sri Lanka Police University of Kelaniya SL Protest Latest Headlines
By krishani Jan 29, 2024 05:48 PM GMT
Report
UPDATE:-

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කැලණිය විශ්වවිද්‍යාලය අසල විරෝධතාවයේ නිරත වූ විශ්වවිද්‍යාල සිසුන් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ බව අප වාර්තාකරු සඳහන් කළේ ය.

-----------------------------------------------------------------

විරෝධතාවයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයක් සම්පූර්ණයෙන්ම අවහිර වෙයි - රියදුරන්ට දැනුම්දීමක් මෙන්න.

නුවර පාර කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් අවහිර වී තිබෙනවා.

සරසවි සිසුන්ගේ විරෝධතාවය විසුරුවන්න පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්.. (UPDATE) | Kandy Road Blocked In Front Of Kelaniya University

ඒ විරෝධතාවයක් හේතුවෙන් ය.

පොලීසිය සඳහන් කළේ කැලණිය සරසවියේ සිසුන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරතවන බවය.

ඒ හේතුවෙන් මේ වන විට කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් නුවර දෙසට ගමන්කරන මංතීරුව සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.  

Sponsored By Sarrita Jewellery

සරසවි සිසුන්ගේ විරෝධතාවය විසුරුවන්න පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්.. (UPDATE) | Kandy Road Blocked In Front Of Kelaniya University