පළමු කුඹල් පෙරහැර අද වීථි සංචාරය කෙරේ..

Police spokesman Sri Lanka Police Kandy Temple Trees Buddhism
By Aruna Aug 21, 2023 03:36 AM GMT
Report

මහනුවර දළදා පෙරහැර ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද (21) වීථි සංචාරය කිරීමට නියමිතව ඇත.

පෙරහැර, දළදා වීථිය,ඩී.එස්.සේනානායක වීථිය ඔස්සේ පන්සල පාරන් ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය,යටිනුවර වීථිය,රජ වීථිය ඔස්සේ ශ්‍රී දළදා මාලිගාවට ගෙවදීමට නියමිත බව වාර්තා වෙනවා.

නවගමු පුරාණ සත් පත්තිනි දේවාලයේ මල් පෙරහැර ද අද වීථි සංචාරය කරනු ඇති.