මහනුවර දැවැන්ත වාහන සොරකමේ CCTV දර්ශන - (CCTV VIDEO)

Kandy Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 03, 2023 03:40 PM GMT
Report

මහනුවර මඩුල්කැලේ ප්‍රදේශයේදී සිදුවු වාහන සොරකමක් CCTV කැමරාවක සටහන්ව තිබෙනවා.

එනම් 59 - 9051දරණ මෙම සුදු පැහැති වෑන් රථය ඊයේ(2) උදෑසන 4.25 ට පමණ පුද්ගලයින් තිදෙනෙක් පැමිණ පැහැරගෙන ගොස් තිබෙනවා.

මේ පිළිබදව තොරතුරක් දන්නේ නම් 076 - 7787955 අංකයට දැනුම්දෙන ලෙස ඉල්ලා සිටිනවා.

එහි දර්ශන පහත වීඩීයෝවෙන්..