කලකට පසු වනිඳු ක්‍රියාත්මක වෙයි..කවුරුත් බනින වනිඳු අද කරපු දේ මෙන්න..

Cricket Sri Lanka Cricket Wanindu Hasaranga Cricket Record
By Aruna Jul 07, 2024 12:08 PM GMT
Report

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 09 වැනි තරගය ලෙස Kandy Falcons සහ Galle Marvels කණ්ඩායම් අතර අද (07) පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් Kandy Falcons කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07 දැවී ලකුණු 175ක් වාර්තා කරනු ලැබීය.

පොලි රහිත ණය ලබා දෙන්න විශේෂ තීරණයක්..ලැබෙන පිරිස මෙන්න.

පොලි රහිත ණය ලබා දෙන්න විශේෂ තීරණයක්..ලැබෙන පිරිස මෙන්න.


කලකට පසු පිත්ත ක්‍රියාත්මක කළ Kandy Falcons කණ්ඩායමේ නායක වනිදු හසරංග පන්දු 32 තුළ නොදැවී ලකුණු 65 රැස් කිරීමට සමත් විය.

මේ අතර, පන්දු යැවීමේදී ඉසුරු උදාන කඩුලු 03ක් දවා ගැනීමට සමත් වීමද විශේෂත්වයක්.

කාසියේ වාසිය හිමිකරගත් Galle Marvels කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

තවත් පාසල් සිසුවෙක්ට සහ පාසල් සිසුවියකට අත් වූ අවාසනාවන්ත ඉරණම..

තවත් පාසල් සිසුවෙක්ට සහ පාසල් සිසුවියකට අත් වූ අවාසනාවන්ත ඉරණම..


ඒ අනුව ලකුණු 176 ඉලක්කයක් Galle Marvels කණ්ඩායමට තරගය ජය ගැනීමට හිමිවිය.