කැන්ඩොස් චොකලට් එකක ඇගිල්ලක කොටසක් තිබුණද.. හැමෝම කතා වුණු දේ ගැන කැන්ඩොස් සමාගමෙන් දුන්න අමුතුම ප්‍රතිචාරය...
Sri Lanka
By Sewvandhi
මීට දින ගණනාවකට පෙර චොකලය් පිළිබදව සමාජ මාධ්‍යයේ විශාල ලෙස පලකිරීම් දක්වනට ලැබුණා. ඒ චොකලට් එකක් තුළ ඇගිල්ලක කොටසක් හමුවුණා යන්න පිළිබදව.
ඒ පිළිබදව කැන්ඩොස් සමාගම ඉතාම නිහඩව බලා සිටියා. කෙසේවෙතත්, සිය නිෂ්පාදිතයන් සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍යයන් හි පැතිර යන ප්‍රචාර පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් සිලෝන් චොකලට්ස් ලිමිටඩ් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමගින් ඔවුන් පෙන්වා දී තිබෙන්නේ මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා විධිමත් විමර්ශන ක්‍රියාවලියක් මේ වන විට සිදුවෙමින් පවතින බවත් කිසිවිටෙකත් මෙම කාරණය අවතක්සේරු නොකරනු ලබන බවයි.
එම සම්පූර්ණ නිවේදනය පහතින්..
- සිතුමි -