විදුලි බිල ගැන ඇමතිගෙන් ට්විටර් පණිවිඩයක් - විදුලි බිල වැඩි වෙයි ද?..

Minister of Energy and Power Kanchana Wijesekera Mega Power
By krishani Dec 05, 2022 07:43 AM GMT
Report

විදුලි ඒකකයක් උත්පාදනයට රුපියල් 56.90ක් වැය කිරීමට සිදුව ඇති බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

මේ වනවිට විදුලි ඒකකයක් සඳහා පාරිභෝගිකයෙක්ගෙන් අයකරනු ලබන්නේ සාමාන්‍යයෙන් රුපියක් 29.14ක් බවත් ඒ නිසා වන පාඩුව දළ වශයෙන් රුපියල් බිලියන 423.5ක් බවත් ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැවසීය.

විදුලි ගාස්තු පිළිබඳ අමාත්‍යවරයා කළ විස්තරය පහතින්,

Gallery