ත්‍රි රෝද රථවලට දෙන ඉන්ධන කෝටාව ගැන ඇමතිගෙන් විශේෂ පණිවිඩයක්..
Fuel Price In Sri Lanka
Transport Fares In Sri Lanka
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
By krishani
කුලී ත්‍රි රෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමීමට අපේක්ෂා කරන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඉදිරි සති දෙක තුළ දී මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |