ඉන්ධන හිඟයක් ඇති වෙයි ද?.. බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis
By krishani Oct 07, 2022 07:10 AM GMT
Report

බොර තෙල් සඳහා ගෙවීම් සිදු කිරීමට නොහැකිවීම හේතුවෙන් අද (07) සිට සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළිත් වසා දැමුණේ ය.

එසේ වසා දැමුනත් ,මහ බැංකුව ඉන්ධන ආනයනයට මුදල් ලබා දෙන බැවින් ඉන්ධන හිඟයක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.