PUCSL සභාපති කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බලශක්ති ඇමති පියවර ගනී..
Sri Lanka
Kanchana Wijesekera
By krishani
ලංකාවට ගෙන්වා ඇති බොරතෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඛනිජතෙල් සංස්ථාව නීතිමය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ ය.
ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග පවතින බවත් විදුලි කප්පාදුව දිර්ඝ කිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය ඉල්ලුම් කර ඇත්තේ ලක්ෂපාන බලාගාරය බිඳවැටීම, ඩීසල්, දැවි තෙල් සහ ජල කළමනාකරණය සඳහා ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් බවත් අමාත්‍යවරයා සිය ටිවිටර් ගිණුමේ සදහන් කරමින් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |