භූමිතෙල් ලබාදීමේ දිනයන් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..
Kanchana Wijesekera
By krishani
අගෝස්තු 19 දින සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමට බලාපොරොත්තු වන බවත් භූමි තෙල් ලබාදීමේ දී මිල සංශෝධනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ ය.