ලක්ෂ 50ක් QR ක්‍රමවේදයට..
Kanchana Wijesekera
Sri Lanka Fuel Crisis
National Fuel Pass
By krishani
ඊයේ (31) පස්වරුව වන විට වාහන මිලියන 5ක් පමණ QR පද්ධතිය අනුගමනය කර ඇති බවත් ඉන්ධන පිරවුම්හල්වලින් 95%ක් පමණ මෙම QR පද්ධතිය අනුගමනය කර ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ දැක්වේ.
එසේම QR කේත ක්‍රමය අනුගමනය කළ වාහන අතර පෙරමුණ ගෙන ඇත්තේ යතුරුපැදි වන අතර එම ප්‍රමාණය ලක්ෂ 28ක් වේ.
ත්‍රී රෝද රථ ලක්ෂ 09ක් පමණ සහ මෝටර් රථ ලක්ෂ 07කට අසන්න ප්‍රමාණයක් QR කේත ක්‍රමය අනුගමනය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |