මෙරට දැනට පවතින ඉන්ධන සංචිතය පිළිබඳව විෂයභාර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..

Sri Lanka Kanchana Wijesekera
By krishani Jun 26, 2022 09:13 AM GMT
Report

මේ වනවිට මෙරට පවතින පෙට්‍රල් මෙට්‍රික් ටොන් 5500ත් 6000ත් අතර ප්‍රමාණයක් බව බිදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා බිදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ අද (26) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය. 

අදාළ පෙට්‍රල් තොගයට ඔක්ටේන් 92 මෙන්ම 95 ද ඇතුලත් බවත් මෙරට පවතින්නේ ඩිසල් මෙට්‍රික් ටොන් 9000ක් පමණක් බවත් සඳහන් කළ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ඉන්ධන නෞකාවක් යළි පැමිණෙන දිනයක් කිව නොහැකි බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join