23 සහ 24 වනදා, ඉන්ධන සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණයක් ගැන බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්..
Sri Lanka
Kanchana Wijesekera
By krishani
කොළඹ ඊයේ(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ 23 වනදා පෙට්‍රල් නෞකාවක් සහ 24 වනදා ඩීසල් නෞකාවක් මෙරටට ගෙන්වා ගැනීමට ණයවර ලිපි විවෘත කළ බවයි.
එමෙන්ම එළඹෙන සිකුරාදා සිට සෑම සිකුරාදා දිනකම අත්‍යාවශ්‍ය සේවා සඳහා තෝරා ගත් පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු කියාසිටියේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |