මෙතෙක් පැවති විදුලි කප්පාදුව වෙනුවට වෙනසක්.. (VIDEO)

Power cut Sri Lanka Kanchana Wijesekera
By krishani Jun 07, 2022 08:31 AM GMT
Report

විදුලි කප්පාදු වේලාවේ යම් වෙනසක් සිදුකිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව පැය දෙකයි විනාඩි 15ක කාලයක් දින තුනකට වරක් උදේ කාලයේ හෝ රාත්‍රී කාලයේ එකවර සිදුකිරීමට නියමිත බව අමාත්‍යවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කළේ ය.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join