බලශක්ති අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්..

Central Bank of Sri Lanka Sri Lanka Kanchana Wijesekera
By krishani May 30, 2022 08:50 AM GMT
Report

ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීම පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(30) දින මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමු වී ඇත.

එහිදී අමත්‍යවරයා පවසා ඇත්තේ ජුනි මාසයට ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 554ක මුදලක් අවශ්‍ය වන බවත් එම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන බවත් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join