ජුනි පළමුවෙනි දා සිට ක්‍රියාත්මක වන දෙයක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..
Sri Lanka
Kanchana Wijesekera
By krishani
නිවාස සහ කර්මාන්තශාලා සඳහා සූර්ය පැනල මගින් විදුලිය උත්පාදනය කිරීමේ වැඩපිළිවෙළ ජුනි මස පළමුවනදා සිට ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඊයේ(28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා පාරිභෝගිකයන්ට අනුමැතිය ලබාදීමට සහ අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් වන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |