ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව බලශක්ති අමාත්‍යවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Kanchana Wijesekera
By krishani May 24, 2022 01:58 AM GMT
Report

ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම කැබිනට් අනුමැතිය ලැබීම හේතුවෙන් සිදු වූවක් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ඉන්ධන මිල සූත්‍රය යළි ක්‍රියාත්මක කිරීමට අනුමැතිය කැබිනට් මණ්ඩලයෙන් ඊයේ(23) දිනයේ හිමිවීමත් සමග ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බව පවසන ඒ මහතා මිල සංශෝධනයට ආනයනය,ගොඩබෑම, බෙදාහැරීම සහ බදු යන සියලු වියදම් ඇතුළත් කර ඇති බව මෙන්ම එහි ලාභය ගැන තවමත් ගණනය කිරීම් සිදු නොකර ඇති බවයි වැඩිදුරටත් පවසා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join