ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචිය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයාගෙන් ට්විටර් පණිවිඩයක්..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Aug 08, 2022 05:56 AM GMT
Report

පසුගිය දින දෙක තුළ පුද්ගලයින්ට ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා ලියාපදිංචි වීමට හැකියාවක් නොලැබුන අතර ජාතික ඉන්ධන අවසර පත්‍රය සඳහා නව ලියාපදිංචි කිරීම් අද(08) දිනයේ සිට යළි සිදු කිරීමට හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසනවා.

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙවත් QR ක්‍රමය යටතේ මේ වන විට මිලියන 5.5 ක පිරිසක් ලියාපදිංචි වී සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join