විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා විශේෂ කටයුත්තක් සදහා කටාර් රාජ්‍යය වෙත..
Kanchana Wijesekera
By krishani
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (27) දිනයේ කටාර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව බව වාර්තා වන අතර එම සංචාරය තුළ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරටට ඉන්ධන ලබා ගැනීමට ඇති හැකියාව සහ මෙරට ශ්‍රමිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා අවස්ථා ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වේ.
කෙසේවෙතත් එම සංචාරය සිදු වන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමීර්වරයාගේ ආරාධනයකට අනුව බව වාර්තා වේ