තවත් ක්‍රිකට් තරුවක් විවාහා වෙයි.. ආදරණීය දෙන්නගේ විවාහයේ සොදුරු දසුන්(PHOTOS)

Cricket Gossip Today SL Actress Gossips International Cricket Council
By Sithumini Mar 04, 2025 11:11 AM GMT
Report


කමිදු මෙන්ඩිස් කියලා කියන්නේ මෙරට තුළ දක්ෂ ලෙස ක්‍රීඩා කරන ක්‍රිකට් තරුවක්. මෑත කාලීනව ක්‍රිකට් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන තරුවක් ලෙස කමිදු සැලකෙනවා.

කොහොම වුණත් මෙම තුන් ඉරියව් ක්‍රීකඩකයාගේ ජීවිතේ සුවිශේෂි දිනයක් ඊයේ උදා වුණා. ඔහුගේ ආදර්ණීය බිරිද බවට පත්වුණේ නිශ්නි උමන්දා.

කොළඹ මොනාච් ඉම්පීරියල් හෝටලයේ දි ඔවුන්ගේ ආදර්ණීය විවාහා මංගල්‍ය පැවත්වුණා. එම අවස්ථාවට දේශපාලන, කළා වගේම ක්‍රිකට් තරු විශාල ප්‍රමාණයක් එක්ව සිටියා.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery