මාධ්‍යවේදියෙකු අභාවප්‍රාප්ත වේ

By Sithumi Feb 20, 2022 05:20 PM GMT
Report

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි අද සවස අභාවප්‍රාප්ත විය.

කමල් ලියනාරච්චි ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ඔහු මීට පෙර ලක්බිම පුවත්පතට අනුයුක්තව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළේය.