පැය 12ක ජල කප්පාදුවක් - හැබැයි ඒ මෙන්න මේ ප්‍රදේශවලට..
                                    
                    Kalutara
                
                                                
                    Water Cut
                
                                                
                    Water Board
                
                                                
                    Water
                
                                                
                    Kalutara Incident
                
                        
        
            
                
                By krishani
            
            
                
                
            
        
    අද (25) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12 ක කාලයක් කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන ලබයි.

ඒ බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.
ඒ අනුව අදාල කාලය තුළ වාද්දුව, මොරොන්තුඩුව හා කළුතර යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේ ය.
එමෙන්ම, මතුගම, පිලිමිනාවත්ත, පයාගල, බේරුවල, බෙන්තොට හා අළුත්ගම යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ ව්‍යාපෘතියක කටයුතු හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියේ ය.
 
                 
                 
                                             
        
     
    ![හෙට රනිල් අනිවාර්යෙන්ම ඇතුලට යනවා ගිය නැත්නම් ආයෙ මම යූටියුබ්වල නෑ -සුදත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/f1ef7fe8-a769-4ec8-afb4-94bdeb841a49/25-68a6a1389da66-sm.webp) 
     
     
    