QR කේත යටතේ ලියාපදිංචි වාහනවලට වැඩියෙන් ඉන්ධන - ඒ අනුව ලැබෙන ඉන්ධන ප්‍රමාණය මෙතනින් දැනගන්න..

Kanchana Wijesekera Sri Lanka Fuel Crisis National Fuel Pass
By krishani Jul 26, 2022 09:49 AM GMT
Report

QR කේත ක්‍රමය යටතේ ලියාපදිංචි වී ඇති වාහන සඳහා සතියකට ලබාදෙන පෙට්‍රල් ප්‍රමාණය ඉහළ දමා ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඒ අනුව යතුරු පැදි සඳහා ලීටර් 4ක ප්‍රමාණයක්ද ,ත්‍රී රෝද රථ සඳහා ලීටර් 5ක ප්‍රමාණයක්ද ,වෑන් රථ සඳහා ලීටර් 20ක ප්‍රමාණයක්ද ,මෝටර් රථ සඳහා ලීටර් 20ක ප්‍රමාණයක්ද ,ඉඩම් වාහන සඳහා ලීටර් 15ක ප්‍රමාණයක්ද ,ලොරි රථ සඳහා ලීටර් 50ක ප්‍රමාණයක්ද ලබා දෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join