ලොව සුරූපීම අගමැති බිරිඳ ඩිවෝස් වෙයි..මුළු රටම ශෝකයට පත්වෙයි.(PHOTOS)

Government of Canada Gossip Today Canada World
By Aruna Aug 03, 2023 12:01 AM GMT
Report

කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සහ ඔහුගේ බිරිඳ සොෆී ග්‍රෙගෝයර්ගෙන් වෙන් වන බව‍ බදාදා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පණිවිඩයක් තබමින් පවසා තිබේ.

ලෝක නායකයන්ගේ බිරින්ඳෑවරුන් අතරින් ස්ටින් ටෘඩෝගේ බිරිඳ සුරූපීම බිරිඳ ලෙස හදුන්වන අතර මොවුන් දෙපළට Xavier, Ella-Grace සහ Hadrien ලෙස දරුවන් තිදෙනෙක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන ආකාරයට මොවුන් 2005 වසරේ විවාහ දිවියට එළඹි බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් මෙම දෙපළගේ වෙන් වීම කැනේඩියානු ජනතාව තුළ ශෝකය දනවන සුළු කරුණක් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery