කවුරුත් ආදරය කළ ජනප්‍රිය කොරියානු රංගන ශිල්පිනිය අබිරහස් ලෙස මියයයි..(PHOTOS)

South Korea
By Sewvandhi Apr 13, 2023 06:36 AM GMT
Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සුරූපී රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ නිරූපන ශිල්පිනියක් අභිරහස් ලෙස මියගොස් ඇතිබවයි.

එනම් මෙසේ, ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Jung Chae-yul. Jung Chae-yul දකුණු කොරියානු ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇය මියයනවිට 26 හැවිරිදි වියේ පසුවිය.

Jung Chae-yulගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා කර නොමැත. ඇයගේ නිවසේ තිබී Jung Chae-yulගේ මළ සිරුර සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now


GalleryGalleryGalleryGallery