හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අධිකරණයෙන් දුන් නියෝගය..
Johnston Fernando
Sri Lanka Politician
By krishani
අල්ලස් කොමිසම විසින් පැවරූ නඩුවකට අනුව එළඹෙන ජූලි 04 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නොතීසි නිකුත් කර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |