"ප්‍රකාශය ලබාදුන්න හින්දා තමයි යන්නේ." - CID යෙන් පිටව ආ ජොන්ස්ටන් මාධ්‍යයට කියූ දේ..(VIDEO)
CID - Sri Lanka Police
Johnston Fernando
Sri Lanka Politician
By Sewvandhi
මැයි 09වනදා සිදුවීම් මාලාවට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.
ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පිටව ගියේය.
එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කර සිටියේ, "ප්‍රකාශය ලබාදුන්නා ද?" යනුවෙනි. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, "ප්‍රකාශය ලබාදුන්න හින්දා තමයි යන්නේ."
(වීඩියෝ අයිතිය - හිරු නිවුස්)
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |