පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු CIDයට..
CID - Sri Lanka Police
Johnston Fernando
By krishani
පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (24) ප්‍රකාශයක් ලබාදීමට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ඒ පසුගිය මැයි 09 වැනිදින ගාලුමුවදොර සිදු වූ ප්‍රචණ්ඩකාරී හා කළහකාරී සිදුවීම් සම්බන්ධවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |