කවුරුත් යන්න ආසාවෙන් හිටපු රටකින් ශ්‍රී ලාංකිකයින්ට රැකියා වරම්.

Ali Sabry Government Of Sri Lanka Sri Lankan Peoples
By Wayomi Jul 23, 2024 07:34 AM GMT
Report

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා ඉලක්ක ගත ක්ෂේත්‍රවල රැකියා ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තයේ අවධානය යොමුව ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කරනවා.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.

දේශබන්දු තෙන්නකෝන්ට පොලිස්පති ධුරය අහිමි වෙයි. - හදිසියේම ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න.


ඒ, අනුව දෙරට අතර ගිවිසුමක් යටතේ මෙම රැකියා පිරිනැමීමට නියමිතයි.

පෝලන්තයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව සිය "X" ගිණුමේ සටහනක් තබමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි ඒ බව කියා සිටියා.

මේ අතර ශ්‍රී ලාංකිකයින්ට පෝලන්තයට ඇතුළුවීමට වීසා පහසුකම් ලිහිල් කිරීමට ද එම සංචාරයේ දී අවධානය යොමුව තිබෙනවා.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.

මඟ බලන් හිටපු සුබ ආරංචියක්. පඩි වැඩි කරයි..? - සේවක අවම වැටුප ඉහල දැමීමට අනුමැතිය.


කෙසේ වෙතත් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රතිචාරයන්ට ස්තූතිය පළ කරන බව ද විදේශ අමාත්‍යවරයා සිය "X" ගිණුමේ සටහනක් තබමින් වැඩිදුරටත් සඳහන් කර ඇත.  

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.

රාජ්‍ය සේවයේ වැටුප් දීමනා සංශෝධනය ගැන ගත් අලුත්ම තීරණය. - යෝජනා කැඳවීම ගැන දැනුම්දීමක්.