මැතිවරණ කල් දැම්මොත් සිදුකරන දේ ගැන ජී.එල් කියයි..

Sri Lanka Sri Lankan political crisis
By krishani Oct 10, 2022 09:17 AM GMT
Report

පළාත් පාලන මැතිවරණය කල්දැමුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ඔහු මේ පැවසුවේ, නිදහසේ ජනතා සභාව අද (10) කොළඹ දී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.