ප්‍රවීන රංගන ශිල්පියෙක් දිවි මඩලට සමුදෙයි..

Sri Lanka Sri Lankan Actor
By Sewvandhi Mar 24, 2023 08:02 AM GMT
Report

 ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ආධුනික ශිල්පීන් ගණනාවකට ගුරුහරුකම් ලබාදුන් ඒ මහතා රූපවාහිනී, සිනමා සහ වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම රසික හදවත් පිනවීය.     

70 දශකයේ මුල් භාගයේ ක්ෂේත්‍රයට පැමිණි ඔහු වැඩිමනක් හාස්‍යෝත්පාදක රංගනයන් තුළින් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණි රංගන ශිල්පියෙකි. 

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now