අද සිට ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපන් යන්න මෙන්න විශේෂ අවස්ථාවක්..
Manusha Nanayakkara
Japan Sri Lanka Relationship
Japan
By Aruna
ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ජපන් භාෂා ප්රවීණතාවයට යටත්ව ඉදිකිරීම් ක්ෂේත්රයේ විශේෂ නිපුණතා සේවක (SSW) වීසා කාණ්ඩය යටතේ ජපානයට ඇතුළුවීමට අද සිට අවසර ලැබී තිබෙනවා.
මේ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ, ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා අවස්ථා මෙලෙස හිමිවී ඇති බවයි.
ඊට අදාළ මූලික විභාග කටයුතු අද(01) සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ.