සුළු මොහොතකට පෙර ජපාන විදේශ අමාත්‍යවරයා ලංකාවට.
Sri Lanka Politician
Sri Lanka
Japan Sri Lanka Relationship
Japan
By krishani
මීට සුළු මොහොතකට පෙර ජපාන විදේශ අමාත්‍ය Hayashi Yoshimasa මහතා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මෙරටට පැමිණි ජපාන විදේශ අමාත්‍යවරයා දෙදින නිල සංචාරයක නිරතවීමට නියමිතයි.
එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසී සාකච්ඡාවක ද නිරතවීමට නියමිතයි.