ජපානය සහ ශ්‍රී ලංකාව අතර තවත් ගිවිසුමක් අත්සන් තබයි..!

Ranil Wickremesinghe Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Sewvandhi Oct 10, 2022 10:43 AM GMT
Report

ශ්‍රී ලංකාව හා ජපානය සහයෝගිතා ගිවිසුමක අස්සන් තබා තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී. ජපානය හා ශ්‍රී ලංකාව අතර අඩු කාබන් වර්ධන හවුල්කාරිත්වය සඳහා ඒකාබද්ධ ණයකරණ යාන්ත්‍රණයක් පිළිබඳ ගිවිසුමකට යි මෙහි දි අස්සන් තබා ඇත්තේ.

ජනාධිපති මාධ්‍ය අංශය මේ බව නිවේදනය කළා.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video -;

දරුවන්ට හිරිහැර කළ පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now