අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂක ලංකාවෙන් බිහිවෙයි..

Cinema Lead
By Sewvandhi Jan 28, 2024 03:35 PM GMT
Report

ජගත් මනුවර්ණ විසින්, 22 වන ඩකා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමිකරගෙන තිබේ.

ජගත් මනුවර්ණ විසින් අධ්‍යක්ෂණය කළ රහස් කියන කඳු චිත්‍රපටය වෙනුවෙන් එම සම්මානය හිමිව ඇත.

මෙහිදී රහස් කියන කඳු චිත්‍රපටය ජගත් මනුවර්ණගේ කුළුඳුල් සිනමා නිර්මාණය වීම ද විශේෂත්වයක් වුණා.

Sponsored By Sarrita Jewellery

අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේ හොඳම අධ්‍යක්ෂක ලංකාවෙන් බිහිවෙයි.. | Jagath Manuvarna Best Director At Dhaka Awards