මහජන ආරක්ෂක ලේකම් CIDයට

CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka
By Sewvandhi May 23, 2022 09:23 AM GMT
Report

අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර දී ඉකුත් 9 වන දා ඇති වු කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජගත් අල්විස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුව ඔහු අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඒ මහතාගෙන් ප්‍රකාශ ලබාගනිමින් සිටිනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now