ඉඩමකින් හමු වූ පුපුරන ද්‍රව්‍ය තොගය..

Sri Lanka Police Sri Lanka
By krishani Oct 12, 2022 05:38 AM GMT
Report

යාපනය - මනිප්පායි - නාවාලි ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක තිබී ඊයේ (11) අත් බෝම්බ 3ක් සහ තවත් පුපුරණ ද්‍රව්‍ය කොටස් කිහිපයක් හමු වී ඇත.

ඉඩමේ හිමිකරු විසින් වගාවන් සඳහා ගෙවත්ත සකස් කරමින් සිටිය දී උරයක බහා තිබූ මෙම අත්බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන ඇත්තේ.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණ නියෝගය යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අදාළ බෝම්බ නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කර ඇත.